6-7 ශ්‍රේණි මගින් පවත්වනු ලැබූ පොළ
වාර්ශික ත්‍යාග ප්‍රදානෝත්සවයට ආධාර පිණිස පවත්වනු ලැබූ පොළ සැප්තැම්බර් මස 12 වන දින පැවැත්විණි..
විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, අංශභාර හා පන්තිභාර ගුරුභවතුන්ගේ මගපෙන්වීම යටතේ ඉතා සාර්ථකව මෙම අවස්ථාව සිදු කර ගැනීමට හැකි විය.





