2024 අන්තර් නිවාස පාසල් ක්‍රීඩා උත්සවය 2024 අප්‍රේල් 8 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙමෙ උළෙල පැවැත්වීමට හැකිවිය.
මහවැලි,කැලණි, නිල්වලා යන නිවාස 3 අතරින් මහවැලි නිවාසය ශූරතාවය හිමිකරගත් අතර නිල්වලා නිවාසය අනුශූරතාවය හිමිකරගන්නා ලදී.





