මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

10-11 ශ්‍රේණි පොළ

1234.png
1234.png
පාසල ආරම්භ වූ දිනය 1938 සැප්තැම්බර් 08
පාසල රජයට පවරා ගත් දිනය 1963.11.25
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12727
සංගණන අංකය 03047
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට
කොට්ඨාසය පූජාපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුල්ලේගම 
ග්‍රාම සේවක වසම මුල්ලේගම දකුණ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 553
මුළු ශ්‍රේණි ගණන 8 (6-13)
මුළු පන්ති ගණන 17
2024  මුළු ශීෂ්‍ය ගණන 252
2024 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 40
පාසලේ වර්ණය කහ, මෙරෑන්