2024 නව ශිෂ්‍යනායක මණඩලය නිල ලාංඡන පැළඳවීමට ප්‍රථම ඔවුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
යුද හමුදා මූලස්ථානයේ නිලධාරීන් විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කරයි. 2024.09.04 වන දිනට සැලසුම් කරගෙන ඇත.ඔවුන්ගේ පෞරුෂත්ව වර්ධනය සහ නායකත්ව ලක්‍ෂණ සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ





