මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

10-11 ශ්‍රේණි පොළ

1234.png
1234.png

විදුනැණ සිප් අඹරේ තරුපති
පුෂ්පදාන විදුහල් මෑණි......
අඹතැන්නේ ගම දිදුලන දරු කැල
සදා රකිමු විදුහල් මෑණි......


සකල කලාවන් ඔප කරවා- සිප් කැලුමෙන් මුලු පෙදෙස පුබුදුවා
සොබා සිරිත් සුරැකී පින් බිම
සැරදේ අප විදුහල් මෑණී....
සදා රකිමු විදුහල් මෑණී....
සැරදේ......
සදා රකිමු විදුහල් මෑණී....
සැරදේ අප විදුහල් මව්නී ....