මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

10-11 ශ්‍රේණි පොළ

1234.png
1234.png

Latest News

නායකත්ව පුහුණු වැඩසටහන

2024 නව ශිෂ්‍යනායක මණඩලය නිල ලාංඡන  පැළඳවීමට ප්‍රථම ඔවුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. 

6-7 ශ්‍රේණි මගින් පවත්වනු ලැබූ පොළ

6-7 ශ්‍රේණි මගින් පවත්වනු ලැබූ පොළ

වාර්ශික ත්‍යාග ප්‍රදානෝත්සවයට ආධාර පිණිස පවත්වනු ලැබූ පොළ සැප්තැම්බර් මස 12 වන දින පැවැත්විණි..

2024 පාසල් ක්‍රීඩා උත්සවය

2024 අන්තර් නිවාස පාසල් ක්‍රීඩා උත්සවය 2024 අප්‍රේල් 8 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.