මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

10-11 ශ්‍රේණි පොළ

1234.png
1234.png
රතු කුරුස සංගමය

රතු කුරුස සංගමය

රතු කුරුස සංවිධානය සමග ඒක්ව පවත්වාෙගන යනු ලබන  ෙමම සංගමය මගින් ප්‍රජා ෙසෟඛ්‍ය හා ඒ් පිළිබඳ කටයුතු සිදුකරයි.

ෙමම සංගමය භාරව කටයුතු කරන්නේ

  • අප්සරා ජයසිංහ
  • නිශාන්ති මැදෙගදර 

යන ගුරු මහත්මීන්ය.