වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අධාර පිණිස පවත්වනු ලබන පොළ මෙම මස 10 වන දින පැවැත්වීමට නියමිතය.
රතු කුරුස සංවිධානය සමග ඒක්ව පවත්වාෙගන යනු ලබන ෙමම සංගමය මගින් ප්‍රජා ෙසෟඛ්‍ය හා ඒ් පිළිබඳ කටයුතු සිදුකරයි.
ෙමම සංගමය භාරව කටයුතු කරන්නේ
යන ගුරු මහත්මීන්ය.