වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අධාර පිණිස පවත්වනු ලබන පොළ මෙම මස 10 වන දින පැවැත්වීමට නියමිතය.
සමස්ත ලංකා නර්තන තරගාවලියේ
මධ්‍යම පළාත් දෙවන ස්ථානය (සබරගමු නර්තන) ලබා ගැනීමට අප පාසලේ දියණියන්ට හැකි විය